ෂී ජින්පිං මහතා Jiangsu පළා‌‌තේ 14 වැනි ජාතික මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය ධූරයට ඒකමතිකව තේරී පත් වෙයි
2023-01-19 20:06:11
Share with:

ෂී ජින්පිං මහතා 14 වැනි ජාතික මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය ධූරයට ඒකමතිකව තේරී පත් වෙයි.

14 වැනි Jiangsu පළාත් මහජන කොංග්‍රසයේ පළමු සැසිය පසුගිය 15වැනිදා සිට අද(19) දක්වා Nanjing අගනුවර පැවැත්විණ. අද(19) පැවති එම සැසියේදී ඡන්ද විමසීමෙන් Jiangsu පළාතේ 14වැනි ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතරුන් 144ක් තේරී පත් විය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් නම් කරන ලද නියෝජිත අපේක්ෂකයෙකු වන ෂී ජින්පිං මහතා, Jiangsu පළා‌‌තේ ඡන්ද විමසීමට සහභාගි වී ඒකමතික ඡන්දයෙන් එම පළාතේ 14 වැනි ජාතික මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය ධූරයට තේරී පත්ව තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම