චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රස් වාර්තාව හා චීන කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථා විදේශ පිටපත් එළිදැක්වේ
2023-01-19 16:32:24
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රස් වාර්තාව හා චීන කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථා විදේශ පිටපත් එළිදැක්වේ.

‘චීන ලක්ෂණයෙන් හෙබි සමාජවාදී උතුම් ධජය ඔසවාගෙන සමාජවාදී නවීකරණ රටක් සම්පූර්ණයෙන් එකමුතුව ගොඩනැගීමට උත්සාහ දැරීම’ නැමති වාර්තාව, 2022 වසරේ ඔක්තෝබර් 16 වැනිදා පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් ඉදිරිපත් කරන ලදී. එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධනය එම කොංග්‍රයේදී සම්මත කෙරිණ. අදාළ ග්‍රන්ථ දෙකේ ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු, අරාබි, ස්පාඤ්ඤ, පෘතුගීසි, ජර්මන්, ජපන්, වියට්නාම, ලාඕසියානු සහ චීන-ඉංග්‍රීසි ද්විභාෂා අනුවාදය සහිත පිටපත් 11ක් චීන විදේශ භාෂා ප්‍රකාශය විසින් එළිදක්වා ඇත. අද(19) සිට අදාළ ග්‍රන්ථ දෙක දෙස් විදෙස් හි විවෘතව බෙදා හැරීමේ කටයුතු ආරම්භ කෙරිණ. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම