චීන රාජ්‍ය නායකයෝ රටේ හිටපු නායකයින් වෙත වසන්ත උත්සව සුබ පැතුම් යොමු කරති
2023-01-19 17:29:29
Share with:

චීන රාජ්‍ය නායකයෝ රටේ හිටපු නායකයින් වෙත වසන්ත උත්සව සුබ පැතුම් යොමු කරති.

චීන වසන්ත උත්සවයට පෙර චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම යුද කමිටුවේ සභාපති ෂී ජීන් පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රටේ නායකයෝ, Hu Jintao, Zhu Rongji සහ අනෙකුත් හිටපු ජ්‍යෙෂ්ඨ නායකයින් වෙත දුරකථන ඇමතුම් ඇතුළු විවිධ ආකාරවලින් ආශිර්වාද පළ කරමින් ඔවුන්ට සුබ වසන්ත උත්සවයක් වේවා මෙන්ම නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළහ.

චීන ජාතියේ සම්පූර්ණ පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීම උදෙසා සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂය, සමස්ත චීන හමුදාව සහ සමස්ත චීන ජනතාව ෂී ජින් පිං මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ ස්ථීර ව වෙහෙස මහන්සි වී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව හිටපු ජ්‍යෙෂ්ඨ නායකයෝ පැවසූහ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම