ෂී ජින්පිං මහතා නව හමුදා ජනරාල්වරුන්ට නියෝග පත්‍ර පිරිනමයි
2023-01-18 19:27:09
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ ‍මධ්‍යම හමුදා කොමිසමේ ජනරාල්වරුන් පත් කිරීමේ උළෙල, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 

අද(18) බෙයිජිංහි ‘Bayi ගොඩනැගිල්ලේ’ එම උළෙල පැවැත්විණ. එහිදී ෂී ජින්පිං මහතා ජනරාල් ධුරයට අලුතෙන් පත් වන, මධ්‍යම හමුදා කලාපයේ අණදෙණ හුවාං මිං මහතා වෙත ‘හමුදා ජනරාල් ධුරයට පත් කිරීමේ නියෝග පත්‍රය’  පිරිනමමින් සුබ පැතුම් පුද කළේය. ජනරාල් උරහිස් පැලැඳුම පළඳා ඇති හුවාං මිං මහතා ෂී ජින්පිං මහතා හා උළෙලට එක්වූ හමුදා නිලධාරීන්ට පිළිවෙළින් ආචාර දැක්වීය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම