2022 චීනයේ දළ දේශීය නිෂ්පාදිතය ට්‍රිලියන 121 ඉක්මවයි
2023-01-17 13:25:52
Share with:

2022 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම යුවාන් ට්‍රිලියන 121කට අධික මට්ටමට ළඟා වී ඇත.

අද (17) නිකුත් කෙරුණු චීන ජාතික සංඛයාලේඛන කාර්යාංශයේ නිල දත්ත වාර්තා පෙන්වා දෙන්නේ එය සියයට 3ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම