චීනය අපකීර්තියට ලක්කිරීමට ජපානය හා ඇමරිකාව එක්ව ගත් උත්සාහයට චීනයේ දැඩි විරෝධය
2023-01-16 20:07:54
Share with:

චීනය අපකීර්තියට ලක්කිරීම සඳහා මෑතකදී ජපානය හා ඇමරිකාව එක්ව ගත් උත්සාහයට චීනය දැඩි විරෝධය පළ කරයි.

මෑතකදී පළ වූ ජපාන ඇමරිකා නායකයින්ගේ ඒකාබද්ධ නිවේදනය චීනයට අහේතුකව චෝදනා නගා තිබිණ. චීන ප්‍රතිරූපය විනාශ කිරීම, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම හා චීන වර්ධනය මර්දනය කිරීම පිළිබඳ අරමුණුවලින් යුක්තව එම රටවල් දෙක එක්ව සිදු කළ රඟපෑම, කුහක මෙන්ම අනතුරුදායක බව චීන වි‍දේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පැවසීය. චීන පාර්ශ්වය මේ පිළිබඳව දැඩි විරෝධතාව පළ කර ඇත. සිය ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධන අයිතීන් සුරැකීමට චීනය අනිවාර්ය පියවර ගැනීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20230320සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම