නේපාල මගී ගුවන් යානයක් කඩා වැටේ
2023-01-15 15:19:55
Share with:

අනතුර සිදුවන විට එහි පුද්ග‍ලයෝ 72 දෙදෙනෙක් ගමන් කරමින් සිටියහ.

කත්මන්ඩු සිට පොක්හාරා දක්වා පියාසර කරමින් තිබූ නේපාල යේටී ගුවන් සේවයට අයත් ATR-72 යානයක් අද (15) උදෑසන පැරණි ගුවන් තොටුපළ සහ Pokhara හි නව ගුවන් තොටුපළ අතරදී කඩා වැටී ඇති බව නේපාල මාධ්‍ය වාර්තා කළේය.

මගීන් 68 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙක් යානයේ සිටියහ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම