චීන සාම්ප්‍රදායික අලුත් අවුරුදු සමය එළඹීමත් සමග චීනයේ මගී ප්‍රවාහනය ඉහළට
2023-01-15 15:14:08
Share with:
චීන සාම්ප්‍රදායික අලුත් අවුරුදු සමය එළඹීමත් සමග චීනයේ මගී ප්‍රවාහනය ඉහළ යයි.
ඊයේ (14) චීනයේ දුම්රිය , මහ මාර්ග, නෞකා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා මගින් ගමන් කළ මගීන් වාර ගණන 4 කෝටි 22 ලක්ෂ 70 දහසකි. එය මේ මාසයේ සෙසු දිනවලට වඩා 5.1%ක වර්ධනයකි. එම සංඛ්‍යාව පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂ ව 57.2%කින් වැඩි වී තිබේ.