චීනය වාහක රොකට්ටුවක් භාවිතයෙන් චන්ද්‍රිකා 14ක් සාර්ථකව දියත් කරයි
2023-01-15 15:07:20
Share with:

චීනය අද (15) පෙරවරු 11:14 ට Taiyuan චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට Long March-2D  වාහක රොකට්ටුවක් භාවිතයෙන් චන්ද්‍රිකා 14ක් සාර්ථකව කක්ෂගත කර තිබේ. එම මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක විය.

එය Long March වාහක රොකට්ටු මාලාවේ 462 වැනි ගුවන් ගමනයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම