චීන මාධ්‍ය සමූහයේ 2023 වසන්ත උත්සව සාදයේ ප්‍රථම සජීවකරණ ප්‍රවර්ධන චිත්‍රපටය එළි දැක්වේ
2023-01-14 14:57:47
Share with:

අද(14) චීන ලිත් ක්‍රමයේ කුඩා නව වසරයි. චීන මාධ්‍ය සමූහයේ 2023 වසන්ත උත්සව සාදය සඳහා ප්‍රථම සජීවකරණ ප්‍රවර්ධන චිත්‍රපටය "සාදය නරඹමින් වසන්ත උත්සවය සැමරීම" නිල වශයෙන් එළි දැක්වේ.

උපන් මොහොතේ සිට සෑම චීන ජාතිකයෙක්ම රාශි චක්‍රය සමග සම්බන්ධ වේ. මෙම වසර “හාවාට” අයත්ය. සජීවකරණ ප්‍රවර්ධන චිත්‍රපටය මගින් චීනයේ ඒ ඒ ප්‍රදේශවල උපභාෂාවෙන් සෑම දෙනාටම සුබ පැතුම් පළ කරමින්, ප්‍රීතිමත් සහ උණුසුම් චීන අලුත් අවුරුද්දක් සාදරයෙන් පිළි ගැනීම සිදු කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම