චීන ආර්ථික සහ සමාජ ජීව ශක්තියේ අඛණ්ඩ වර්ධනය ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට රුකුලක්
2023-01-14 16:41:06
Share with:

ඉල්ලුම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වීම සහ ප්‍රතිපත්තිමය බලපෑම් ඉහළම මට්ටමෙන් ස්ථානගත වීමත් සමඟ, චීනයේ ආර්ථික සහ සමාජ ජීව ශක්තිය තව දුරටත් සක්‍රීය වෙමින් පවතී

ඉන් ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ශක්තිමත් තල්ලුවක් ලබා දෙනු ඇතැයි, චීන විදේශ අමාත්‍යංශය පවසයි.

වාර්තාවලට අනුව, ආර්ථිකය නැවත විවෘත කරන ලෙස  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා චීනයෙන් ඉල්ලා සිටි බව සඳහන් වෙයි. චීනය ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියේ සිට වර්තමාන වසංගත වැළැක්වීමේ ප්‍රතිපත්තියට මාරු වීම, 2023 ලෝක ආර්ථිකයේ වර්ධනය සඳහා ඉතා වැදගත් සාධකයක් බව, එම අරමුදලේ ප්‍රධානියා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම