චීනයේ 'නැවත විවෘත කිරීම' වියට්නාමයේ පීඩාවට පත් සැපයුම් දාමය ලිහිල් කිරීමට හේතුවනු ඇතැයි අපේක්ෂා කෙරේ
2023-01-14 15:53:35
Share with:

චීනය සිය වසංගත වැළැක්වීමේ සහ පාලනය  ප්‍රතිපත්තිය ලිහිල් කර ඇති බැවින්, චීනය සහ වියට්නාමය අතර දේශසීමාව හරහා ගමන් කරන රථ වාහන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව Nikkei Asia වාර්තා කරයි.

   වියට්නාම් සමාගම් ප්‍රධානීන්ට අනුව, චීන නිෂ්පාදකයින් විසින් වියට්නාමයට නිෂ්පාදනය ව්‍යප්ත කිරීමේ ක්‍රියාකාරකම්වල "කුඩා ප්‍රමාණයක වර්ධනයක්" දැනටමත් සිදුවී ඇති අතර, චීනයේ දේශසීමා නැවත විවෘත කිරීම සැපයුම් දාමයට අදාළ තවත් ක්‍රියාකාරකම්  වර්ධනයවීමට බලපානු ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම