චීනයේ සමස්ත ආනයන සහ අපනයන වටිනාකම ප්‍රථම වරට යුවාන් ට්‍රිලියන 40 ඉක්මවයි
2023-01-13 11:19:06
Share with:

2022 වසරේ චීනයේ ආනයන හා අපනයන වෙළඳාමේ මුළු වටිනාකම යුවාන් ට්‍රිලියන 42 ඉක්මවයි.

චීන රේගු මහා පරිපාලනය අද(13) මේ බව හෙළි කළේය.

චීනයේ වාර්ෂික ආනයන සහ අපනයනවල සමස්ත වටිනාකම ප්‍රථම වරට යුවාන් ට්‍රිලියන 40 ඉක්මවීම විශේෂත්වයකි. 2021 වසරට සාපේක්ෂව එය 7.7% ක වර්ධනයකි. චීනයේ ජාත්‍යන්තර වෙළඳාම 2021 වසරේ සිට ඉහළ පදනමක් සකසා ගනිමින් අඛණ්ඩව වර්ධනයක පැවතීම ද කැපීපෙනේ. චීනය වසර 6ක් අඛණ්ඩව ලොව භාණ්ඩ වෙළඳාම පිළිබඳ ප්‍රධානතම රට ලෙස ප්‍රමුඛස්ථානයේ පසුවෙයි.

ගුවන් විදුලිය
20240510සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම