සිරියාවේ තත්ත්වය පිළිබඳව රුසියානු හා ඉරාන ජනාධිපතිවරුන් අතර දුරකථන සාකච්ඡා
2023-01-12 09:17:12
Share with:

සිරියාවේ තත්ත්වය පිළිබඳව රුසියානු ජනාධිපතිවරයා ඉරාන ජනාධිපතිවරයා සමග දුරකථන සාකච්ඡාවක් පවත්වයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා හා ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා අතර දුරකථන සාකච්ඡාව ඊයේ (11) සිදු විය. සිරියාවේ තත්ත්වය හා දෙරට බලශක්ති සම්පත්, ප්‍රවාහනය හා සැපයුම් යන සහයෝගිතා ප්‍රශ්න එහිදී සාකච්ඡා කෙරිණ. 

එමෙන්ම Astana ක්‍රියාදාම රාමුව යටතේ දෙරටේ සම්බන්ධීකරණ කටයුතු හා සිරියා ප්‍රශ්නය විසඳා ගැනීමේදී දෙර‍ට ඉටු කරන වැදගත් කාර්යභාරයන්  පිළිබඳව ජනාධිපති දෙපළ සක්‍රිය ලෙස අගය කළහ. රුසියා හා ඉරාන උසස් පෙළේ නිලධාරීන් ද්විපාර්ශ්වික සම්බන්ධතා අඛණ්ඩව පවතිනු ඇති බව ද ‍එහි දී ප්‍රකාශ කෙරිණ.   


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම