Boao ආසියානු සාකච්ඡා සභාවේ වාර්ෂික සැසිය ලබන මාර්තු අගදී
2023-01-11 15:40:37
Share with:

Boao ආසියානු සාකච්ඡා සභාව අද(11) බෙයිජිං හිදී  මාධ්‍ය හමුවක් පැවැත්වීය.

Boao ආසියානු සාකච්ඡා සභාවේ මහාලේකම් Li Baodong මහතා එහිදී පෙන්වා දුන්නේ, ලබන මාර්තු අගදී 2023 වාර්ෂික සැසිය චීනයේ Hainan පළාතේ Boao හිදී පැවැත්වනු ඇති අතර, වාර්ෂික සැසියේ නිශ්චිත දිනය හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවයි.

වසංගතය වැළැක්වීමේ මෙහෙයුම් මැනවින් ක්‍රියාත්මක කෙරෙන අතර, වාර්ෂික සැසිය මාර්ගගත නොවන ආකාරයෙන් පැවැත්වෙනු ඇතැයි, ඔහු සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම