චීන විදේශ අමාත්‍යවරයා අප්‍රිකා සංචාරය අරඹයි
2023-01-10 19:29:49
Share with:

මේ මස 9වැනි දා සිට 16 වැනි දා දක්වා චීන විදේශ අමාත්‍ය ඡින් ගං මහතා ඉතියෝපියාව, ගැබොන්, ඇන්ගෝලා, බෙනින් සහ ඊජිප්තුව යන අප්‍රිකානු රටවල සංචාරය කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා ඊයේ (9) ප්‍රකාශ කළේ ය. එම කාලයේ ඔහු අප්‍රිකානු ලීගයේ හා අරාබි ලීගයේ මූලස්ථානවල සංචාරය කිරීමට ද බලාපොරොත්තු වේ. ඡින් ගං මහතාගේ මෙවර අප්‍රිකානු සංචාරය වසර 33ක් පුරාවට චීන විදේශ අමාත්‍යවරයා සෑම වසරකම මුලින්ම අප්‍රිකාවේ සංචාරය කරන සම්ප්‍රදායේ අඛණ්ඩ පැවැත්මක් බව වං වෙන් බින් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම