පැරණි චීන සම්භාව්‍ය කථාවල දැක්වෙන මිථ්‍යා සතුන් එළිදැක්වේ
2023-01-10 17:00:32
Share with:

පැරණි චීන සම්භාව්‍ය කථාවල දැක්වෙන මිථ්‍යා සතුන් වසන්ත උත්සව  ප්‍රසංගයේ තෙවැනි පෙරහුරුවේ  දී එළිදැක්වෙයි

ඊයේ ( 9 ), චීන මාධ්‍ය සමූහය සිය 2023 වසන්ත උත්සව  ප්‍රසංගයේ තෙවැනි පෙරහුරුව පැවැත්වීය.

පෙරහුරුවේදී  , පැරණි චීන සම්භාව්‍ය කථාවල දැක්වෙන මිථ්‍යා සතුන් මත පදනම්ව නිර්මාණය කරන ලද Baize, Kylin සහ PI Xiu එළි දැක්විණ.

වසන්ත උත්සවය චීන සාම්ප්‍රදායික උත්සවවල ප්‍රමුඛතම උත්සවයයි. නිර්මාණශීලි ක්‍රමවේද මගින් චීන සාම්ප්‍රදායික සංස්කෘතිය වඩාත් ඉස්මතු කිරීම,  2023 වසන්ත උත්සව ප්‍රසංගයේ අරමුණකි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම