වෙනස් කොට සැලකීමේ සීමාවන්ට දැඩි ලෙස විරුද්ධ බව චීනය පවසයි
2023-01-10 19:04:35
Share with:

වෙනස් කොට සැලකීමේ  ක්‍රියාවන්ට දැඩි ලෙස විරුද්ධ වන  චීනය අන්‍යෝන්‍ය වශයෙන් පියවර ගන්න බව අවධාරණය කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin අද (10) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ විද්‍යාත්මක කරුණු සහ වසංගතයේ යථාර්ථය නොසලකා රටවල් කිහිපයක් චීනයට එරෙහිව පනවා ඇති වෙනස් කොට සැලකීමේ සීමාවන්ට චීනය දැඩි ලෙස විරුද්ධ වන අතර ඊට එරෙහිව අන්‍යෝන්‍ය වශයෙන් පියවර ගන්නා බවයි.

දකුණු කොරියාවේ පුරවැසියන් සඳහා චීනය වෙත කෙටි කාලීන වීසා බලපත්‍ර අත්හිටුවීම පිළිබඳව අද (10) දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කළේය. ඊට අදාළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Wang Wenbin මේ බව සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම