පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ දිනය නාමයෝජනා ලබාගැනිමෙන් පසු
2023-01-10 14:49:23
Share with:

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ දිනය නාමයෝජනා ලබාගැනිමෙන් පසු තීරණය කරන බව මැතිවරණ කොමිසම පවසයි.

ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිතීමය විධිවිධානවලට අනුව කටයුතු කරයි. කොමිසමේ සාමාජිකයන් සියලුදෙනාගේ යෝජනා සාකච්ඡාවට ගැනේ. ව්‍යවස්ථාපිත කටයුතු සිදු කිරිමට කොමිෂන් සභාවක් ලෙස මැතිවරණ කොමිසම බැඳී සිටි. ඡන්ද විමසීම පැවැත්විමට අදාල මුදල් ලබාගැනිම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැත.

ඡන්ද විමසීම් පැවැත්වෙන කාලසීමාවේදි සියලුම පක්ෂවලට සාධාරණයක් ඉටුවන පරිදි මාධ්‍ය හැසිරවිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සදහන් කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම