චීන විදේශ අමාත්‍යවරයා හා බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා අතර කෙටි හමුවක්
2023-01-10 16:30:59
Share with:

චීන විදේශ අමාත්‍යවරයා හා බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා ඩකා හිදී හමුවෙයි.චීන විදේශ අමාත්‍ය ඡින් ගං මහතා අද (10) ඩකා අගනුවරදී බංග්ලාදේශ විදේශ අමාත්‍ය AK Abdul Momen මහතා සමග කෙටි හමුවක් පැවැත්වීය. ඒ, ඔහු අප්‍රිකානු සංචාරයක් සඳහා පිටත්ව යන අතරතුරදී ය.නව වසරේ ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩාත් තහවුරු කරමින් නව තලයකට ගෙන යාමට ඩකා ගුවන් තොටුපළේ පැවති එම හමුවේදී දෙපාර්ශ්වය එකඟතාව පළ කළහ. දෙපාර්ශ්වය එහිදී චීන-බංග්ලාදේශ මිත්‍ර සබඳතා ඉහළින් අගය කර තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම