චීනයේ Ceres 1 Yao-5 වාහක රොකට්ටුව සාර්ථකව නිකුත් කෙරේ
2023-01-09 16:30:41
Share with:

Ceres 1 Yao-5 වාහක රොකට්ටුව අද (9)  පස්වරු 13:04 ට චීනයේ Jiuquan චන්ද්‍රිකා  නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් චන්ද්‍රිකා පහක් සමග ගුවන් ගත කෙරුණු අතර එය සාර්ථකව කක්ෂයට ප්‍රවේශ විය.මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක වී තිබේ.

මෙම මෙහෙයුම Ceres I වාහක රොකට්ටුවේ පස්වන අභ්‍යවකාශ ගමනයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම