චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ තීරණ සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම සහතික කළ යුතු බව චීන ජනපති අවධාරණය කරයි
2023-01-09 20:18:05
Share with:

චීන ජනාධිපිති ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ 20වැනි විනය පරීක්‍ෂණ කොමිෂන් සභාවේ දෙවැනි පූර්ණ සැසිවාරයේදී වැදගත් දේශනයක් පවත්වයි .

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(9) බෙයිජීංහිදී ආරම්භ වූ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ 20වැනි විනය පරීක්‍ෂණ කොමිෂන් සභාවේ දෙවැනි පූර්ණ සැසිවාරයේදී වැදගත් දේශනයක් පැවැත්විය. රට පාලනය කිරීමේදී පළමුව පක්ෂය පාලනය කළ යුතු බවත්, පක්ෂය සමෘද්ධිමත් වූ විට පමණක් රට ශක්තිමත් කළ හැකි බවත් ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.චීන කොමියුනිස්ට් පක්ෂය අඛණ්ඩව හා පුළුල් ලෙස පාලනය කරමින් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ තීරණ සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම සහතික කළ යුතුයැයි ද නවීන සමාජවාදී රටක් සර්ව සම්පූර්ණ ආකාරයකින් ගොඩනැගීමේ හොඳ ආරම්භයක් සඳහා අපට ශක්තිමත් සහතිකයක් ලබා දිය හැක්කේ මේ ආකාරයෙන් පමණකැයි ද හෙතෙම එම දේශනයෙන් අවධාරණය කළේ ය.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම