චීන ජනපති හා චෙක් ජනපති වීඩියෝ සංවාදයක
2023-01-09 19:27:40
Share with:

චීන ජනපති හා චෙක් ජනපති වීඩියෝ සංවාදයක නිරත වෙති

අද (9) පස්වරුවේ වීඩියෝ ආකාරයෙන් මෙම  සාකච්ඡාව පැවැත්වීය.

ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට වැදගත්කමක් දක්වන චීනය චෙක් ජනරජය වැදගත් උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස සලකන බව ෂී ජීන්පිං මහතා  පෙන්වා දුන්නේය. ද්විපාර්ශ්වික සබඳතාවල ස්ථාවර හා දිගුකාලීන සංවර්ධනය තවදුරටත් වර්ධනය සඳහා චෙක් පාර්ශ්වය සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින්නේ යැයි ෂී ජින්පිං මහතා අවධාණය කළේය.

චීනය සහ මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට මෙන්ම චීන-යුරෝපා සබඳතාවල තිරසර හා සෞඛ්‍ය සම්පන්න සංවර්ධනය සඳහා චෙක් පාර්ශ්වය ක්‍රියාකාරීව කැපවී සිටිනු ඇතැයි ෂී ජින්පිං මහතා අපේක්ෂා පළ කළේය.

ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ ෂී ජින්පිං මහතා ගේ අදහස් සමග තමා සම්පුර්ණයෙන්ම එකඟ වන බව පැවසු Milos Zeman .චෙක් පාර්ශ්වය යුරෝපා-චීන සබඳතාවල සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට කැමැත්තෙන් සිටී.චෙක් පාර්ශ්වය යුරෝපා -චීන සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම