ඇමරිකාවේ California ජනපදයට සීත ඍතු කුණාටුවෙන් දැඩි බලපෑම්
2023-01-09 10:10:25
Share with:

ඇමරිකාවේ California ජනපදයට බලපෑ සීත ඍතු කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වෙයි.

මෑතකදී ඇමරිකාවේ California ජනපදයේ ජනතාව අඛණ්ඩව සීත සෘතු කුණාටුව  හේතුවෙන් පීඩාවට පත්ව සිටිති. ඊයේ(8) වනවිට එහි පවුල් හා සමාගම් ලක්ෂ 5.6ක් විදුලි කප්පාදුවට ලක්ව තිබේ. පසුගිය පළමු වැනිදා සිට සීත ඍතු කුණාටුවෙන් California ජනපදයේ අවම වශයෙන් දරුවෙක් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙක්  මිය ගොස් ඇත.   ඇමරිකා ජාතික කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත්තේ නව වටයේ ප්‍රබල කුණාටුව 9 වනදා ආරම්භ වන අතර ඉන් තවදුරටත් දිය ධාරා ඇතුළු විපත් සිදු වීමේ සම්භාවිතාව වැඩි වනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම