චීනය Shijian-23 චන්ද්‍රිකාව සාර්ථකව දියත් කෙරේ
2023-01-09 09:13:58
Share with:

බෙයිජිං වෙලාවෙන් අද (9) උදෑසන 6ට චීනයේ Wenchang චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ දී Long March -7 ප්‍රවාහන රොකට්ටුව මගින් එම චන්ද්‍රිකාව සාර්ථකව දියත් කර ඇත. චන්ද්‍රිකාව නියමිත කක්ෂයට සාර්ථකව ප්‍රවේශ කළ අතර, දියත් කිරීමේ මෙහෙයුම සාර්ථකව සම්පූර්ණ කෙරිණ. Shijian -23 චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් විද්‍යාත්මක අත්හදා බැලීම්, තාක්ෂණික සත්‍යාපනය හා අනෙකුත් ක්ෂේත්‍ර කටයුතුවල ගවේෂණය සඳහා භාවිත කරනු ඇත. Long March ප්‍රවාහන රොකට්ටු මාලාවේ 459 වැනි ගුවන් ගමන මෙයයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම