මේ වසරේ වැවිලි ක්ෂේත්‍රයෙන් ඩොලර් කෝටි 400 ක අපනයන ආදායමක් ඉපයීමට සැලසුම්
2023-01-07 17:43:36
Share with:

වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙන් මේ වසරේ ඇමරිකානු ඩොලර් කෝටි 400 ක අපනයන ආදායමක් අපේක්ෂා කරන බව ඇමති රමේෂ් පතිරණ මහතා කියයි. 2025 වසර වන විට එය ඇමරිකානු ඩොලර් කෝටි 500 දක්වා ඉහළ නැංවීම රජයේ  ඉලක්කයයි.

පසුගිය වසරේ මෙරට උද්ගත වූ පොහොර අර්බුදය ඇතුළු සෙසු ආර්ථික දුෂ්කරතා මෙන්ම රුසියානු යුක්රේන යුද්ධය මුල් කරගත් ගෝලීය ආර්ථික අවගමනයන් මෙරට වැවිලි ක්ෂේත්‍රයෙන් අපනයන ආදායම පහත හෙළීමට හේතු වු බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම