නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹේ
2023-01-05 15:16:14
Share with:

2023 නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹෙයි.   

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ බදු පදනම මත ලබාදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (05) සිදුකෙරේ.

එසේම, වැඩිවන විදුලි ගාස්තු සහ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද  අවධානය යොමුකෙරෙනු ඇත.

මේ අතර අද (05) දිනයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම