රුසියාවේ වොඩ්කා අලෙවිය ඉහළ යයි
2023-01-05 11:14:58
Share with:

පසුගිය වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා, රුසියානු වොඩ්කා අලෙවිය පළමු වරට පසුගිය කාලසීමාවට වඩා 6% කින් ඉහළ ගොස් තිබේ. මෙය දැඩි මත්පැන් සඳහා රුසියානු ඉල්ලුමේ විශාල වැඩිවීමක් පෙන්නුම් කිරීමකි.

වොඩ්කා පරිභෝජනය වැඩිවීමට සාම්ප්‍රදායික උත්සව විශේෂයෙන්ම රුසියානු අලුත් අවුරුද්ද බලපා තිබේ .

පසුගිය වසරේ රුසියානු වෙළෙඳපොළේ විදේශීය ස්ප්රීතු මිල දෙ ගුණයකින් වැඩි වීම, පාරිභෝගිකයෝ මිල අඩු  දේශීය මත්පන් තෝරා ගැනීමට හේතු වන බව, රුසියානු විශේෂඥයෝ පෙන්වා දුන්හ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම