චීනයට පැමිණෙන්නන් සඳහා ක්‍රියාත්මක වසංගත පාලන නව ක්‍රමවේද විග්‍රහ කෙරේ
2023-01-04 19:23:24
Share with:

චීනයට පැමිණෙන්නන් සඳහා දැනට ක්‍රියාත්මක වසංගත පාලන නව ක්‍රමවේද  පිළිබඳව එ‍රට විදේශ අමාත්‍යාංශය පැහැදිලි කරයි.

2023 ජනවාරි 8 වැනි දා සිට නව කොරොනා වෛරස පාලනය ‘බෝවන රෝග පිළිබඳ A මට්ටමේ’ සිට ‘ B මට්ටම’ දක්වා අවම කරන බව චීනය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පැවසුවේ, දෙස් විදෙස් පුද්ගල ගමනාගමනය පිළිබඳව ක්‍රියාත්මක තාවකාලික පියවර අනුව, ලබන 8 වනදා සිට චීනයට පැමිණීමේ දී ගමනට පෙර පැය 48ක ඍණාත්මක PCR ප්‍රතිඵලයක් ඉදිරිපත් කිරීමෙන් චීනයට ප්‍රවේශ විය හැකි බවයි. රේගු දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය පරීක්ෂාවෙන් පසු යහපත් සෞඛ්‍ය තත්ත්වයක් සහිත අයට සමාජගත විය හැකිය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම