රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කෙරේ
2023-01-04 15:15:26
Share with:

රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන කඩිනම් කෙරේ. ඒ සඳහා මහා භාණ්ඩාගාරයට අනුබද්ධිත මව් සමාගමක්  ස්ථාපනයට ද පියවර ගැනේ. ප්‍රතිව්‍යුහගතකරණයට හඳුනාගැනෙන රාජ්‍ය ව්‍යවසාය ඊට අනුබද්ධිත සමාගම් ලෙස ලියාපදිංචි කෙරෙනු ඇත.

මේ සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීමට මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 2022 අතුරු අයවැය සහ 2023 අයවැය මගින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කෙරිණ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම