අධිවේගී මාර්ගවල බස් ගාස්තු 10%කින් පහළට
2023-01-04 15:16:38
Share with:

අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහන බස් ගාස්තු 10%කින් පහළ දමන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අද (4)  පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. අදාළ බස් ගාස්තු සංශෝධනය අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක යි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම