පළාත් පාලන මැතිවරණ නාමයෝජනා කැඳවීම 18 වනදා සිට
2023-01-04 15:16:04
Share with:

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ලබන 18 වනදා ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා කියාසිටියේ, ලබන 18 වනදා සිට 21 වනදා දහවල් 12.00 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බව යි.

එමෙන්ම මැතිවරණයට ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට හෙට (05) සිට අවස්ථාව සලසා දී ඇති බව ද සභාපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම