කලාකරුවන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 1996 ක්
2023-01-03 15:18:50
Share with:

චීන රජයේ ණය ආධාර වැඩසටහන යටතේ නිවාස 1996 ක ඉදිකිරීම් දැනටමත් ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

කලාකරුවන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා පෑලියගොඩ, මහරගම, මොරටුව, දෙමටගොඩ සහ කොට්ටාව යන ප්‍රදේශවල මෙම නිවාස ඉදිකෙරේ.

පසුගිය වසරේ ඉදිකිරීම් ආරම්භ කළ නිවාස ව්‍යාපෘති ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම