ඩීසල් සහ භූමිතෙල් මිල පහළට
2023-01-03 15:08:42
Share with:

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන වර්ග දෙකක මිල පහත දමා ඇත.

ඒ අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් අඩු කෙරේ. එහි නව මිල රුපියල් 405 කි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කෙරේ. එහි නව මිල රුපියල් 355 කි.

මෙම මිල සංශෝධනය ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම