ජපානයේ කුරුළු උණ රෝගය තවදුරටත් ව්‍යාප්ත වෙයි
2023-01-03 11:18:43
Share with:

NHK වාර්තාවලට අනුව, ජපානයේ Chiba-ken හි කුකුළු ගොවිපළකින්  උග්‍ර කුරුළු ඉන්ෆ්ලුවෙන්සා පැතිරයාමක් වාර්තා වෙයි. කුකුළන් 10,000ක් පමණ මරා දැමීමට එහි ආණ්ඩුව තීරණය කර තිබේ. 

ජපානයේ කෘෂිකර්ම, වන හා ධීවර අමාත්‍යංශයට අනුව, 2022 ඔක්තෝබර් අග සිට අද (3) දක්වා  මෙවර කුරුළු උණ කාලය තුළ, ජපානයේ පළමු මට්ටමේ පරිපාලන කලාප 23 හි කුකුළු ගොවිපලවල් සහ අනෙකුත් පහසුකම් ආශ්‍රයෙන් කුරුළු උණ සිද්ධි 53ක් සිදු වූ බව වාර්තා වී ඇත. මෙය 2020 නොවැම්බර් සිට 2021 මාර්තු දක්වා  වාර්තාවූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ඉක්මවා යාමකි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම