නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන්තොටු‌පොළ විවෘත වේ
2023-01-02 15:58:51
Share with:

චීන සමාගම් විසින් ගොඩනගන ලද නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කෙරේ. එම උත්සවය ඊයේ(1) පැවැත්විණ.

Pokhara ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, චීනය හා නේපාලය අතර “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ වැදගත් සහයෝගිතා ව්‍යාපෘතියකි. නේපාල අග්‍රාමාත්‍ය Pushpa Kamal Dahal මහතා එම උත්සවයට එක්වෙමින් චීන රජය, චීන තානාපති කාර්යාලය හා අදාළ චීන සමාගම් Pokhara ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ව්‍යාපෘතියට ලබා දුන් සහය පිළිබඳව අවංක ස්තුතිය පළ කළේය. මෙහෙයුම් ඇරඹීමත් සමග මෙය නේපාලයේ තුන්වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මෙන්ම එරට නවීනතම ගුවන්තොටුපොළ බවට ද පත් වනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම