චීනයේ නව විදේශ ඇමති සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර දුරකථන සංවාදයක්
2023-01-02 16:22:32
Share with:

චීනයේ නව විදේශ අමාත්‍ය Qin Gang මහතා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා අතර දුරකථන සංවාදයක් පැවැත්වේ.

එය ඊයේ(1) ඇමරිකාවේදී පැවැත්විණ. ඇමරිකාවේ චීන තානාපති ධුරය දැරූ Qin Gang මහතා, Antony Blinken මහතාට සමුදෙමින්, තමා එරට සේවය කළ කාලය තුළ ඔහු සමඟ විශ්වසනීය හා ඵලදායී හමුවීම් කිහිපයක්ම පැවැත්වූ බව සිහිපත් කළේය. Antony Blinken මහතා සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වා ගනිමින් චීන-ඇමරිකානු සබඳතාව නිසිලෙස අඛණ්ඩව ඉදිරියට මෙහෙයවීමට බලාපොරොත්තු වන බව ද Qin Gang මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම