නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 5 වැනිදා
2023-01-02 16:11:53
Share with:

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 5 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය එදින පැවැත්වීමට නියමිතය.

එදින පස්වරුවේ රජය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදයක්ද  පැවැත්වේ.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම