ෂී ජින්පිං මහතාගේ අර්ථාන්විත උපමා තුළින් හෙළිවන මාර්ගෝපදේශ - Fu Chun Shan Ju සිතුවම
2022-03-10 21:15:14
Share with:

ෂී ජින්පිං මහතාගේ අර්ථාන්විත උපමා තුළින් හෙළිවන මාර්ගෝපදේශ - Fu Chun Shan Ju සිතුවම_fororder_QQ图片20220310211314

Fu Chun Shan Ju සිතුවම චීනයේ Yuan අධිරාජ්‍යයේ සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වූ Huang Gongwang විසින් වසර 670කට වැඩි කාලයකට පෙර නිර්මාණය කෙරුණු සිතුවමකි. චීනයට ආවේණික සිතුවම්කරණ ශෛලියකින් නිමැවී ඇති එයින්, සරත් ඍතුවේදී දකුණු චීනයේ Fuchun ගංගාව ආශ්‍රිත සෞන්දර්යය නිරූපණය වෙයි. මානවයා හා සොබාදහම අතර සුසංයෝගී පැවැත්ම එමගින් අරුත් ගැන්වී ඇත.

ෂී ජින්පිං මෙම සිතුවමෙන් නව යුගයේ සුවිශේෂී චීන ලක්ෂණයන්ගෙන් යුත් ජෛව පරිසරය හා මානවයා අතර පවතින අවියෝජනීය බැඳීම වටහා ගත යුතුය. එමගින් නිර්මාණකරුවා අපේක්ෂා කළ අරමුණට නව අර්ථකථනයක් සැපයී තිබේ. නූතන යුගයේ සෞභාග්‍යය සහ ශිෂ්ටාචාරවත් බව සපිරි චීන ජනතාව සතු ආස්වාදනීය මාතෘ භූමිය ඉන් අරුත් ගැන්වෙයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම