2023 වසරට රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්
2022-12-31 16:35:16
Share with:

2023 වසරේ රජයේ සේවකයන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කරයි.

ජනවාරි 01වැනිදා සිට පෙබරවාරි 28 වැනිදා දක්වා පමණක් රුපියල්  4,000ක උපරිමයකට යටත්ව එම විශේෂ අත්තිකාරම් මුදල ලබා දෙනු ඇත.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ  ලේකම් එම්. එම්. පී. කේ. මයාදුන්න මහතා ඊට අදාළ චක්‍රලේඛය ඊයේ(30) නිකුත් කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම