චීන ජනාධිපතිවරයාගේ 2023 අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩය හෙට විකාශය කෙරේ
2022-12-30 10:47:02
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හෙට(31) සවස 7ට, චීන මාධ්‍ය සමූහය හා අන්තර්ජාලය මගින්, 2023 අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩය පළ කරනු ඇත.

චීන මාධ්‍ය සමූහයට අයත් CCTV ඒකාබද්ධ නාලිකාව, ප්‍රවෘත්ති නාලිකාව, චීන භාෂා ජාත්‍යන්තර නාලිකාව, 4K නාලිකාව, CGTNහි සියලුම විදේශ භාෂා නාලිකා, චීන ජාතික ගුවන් විදුලිය(CNR), චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය(CRI) මෙන්ම, People's Daily Online, Xinhuanet, සහ CCTV පුවත් සේවය ඇතුළු ප්‍රධාන මධ්‍යම මාධ්‍යවලට අයත් වෙබ් අඩවි හා නව මාධ්‍ය වේදිකා,හරහා ෂී ජින් පිං මහතාගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩය නියමිත වේලාවට විකාශය කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම