මගීන් 398 ක් සමඟින් ‘රෙඩ් වින්ග්ස්’ මත්තලට
2022-12-30 15:34:37
Share with:

රුසියාවේ රෙඩ් වින්ග්ස් ගුවන් සේවය ශ්‍රී ලංකාව දක්වා සිය ගුවන් මෙහෙයුම් ආරම්භ කරයි. ඒ රුසියානු සංචාරකයින් 398 දෙනෙකු රැගත් Boeing 777-200 ගුවන් යානයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) වෙත ඊයේ(29)වෙනිදා  පැමිණීමත් සමගයි.

රෙඩ් වින්ග්ස් ගුවන් සේවය රුසියාවේ විශාලතම ගුවන් සේවා 10 න් එකකි. එම ගුවන් සේවය සිය වසර 23 ක ව්‍යාපාරික ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව වෙත පියාසර කරනු ලබන පළමු අවස්ථාව මෙයයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම