අවි ප්‍රචණ්ඩත්වයන් හේතුවෙන් ඇමරිකාවේ බාල වයස්කරුවන්ට සිදුවන හානි ඉහළට
2022-12-29 14:27:06
Share with:

අවි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මෙම වසරේ ඇමරිකාවේ බාල වයස්කරුවන් 6000කට වැඩි පිරිසක් මරණයට පත්වී හෝ  තුවාල ලබා තිබේ.

ඇමරිකාවේ Gun Violence Archive නම් සංවිධානය පළ කළ සංඛ්‍යාලේඛනයට අනුව අවි ප්‍රචණ්ඩත්වයන් හේතුවෙන් මෙම වසරේ මිය ගිය හෝ තුවාළ ලැබූ ඇමරිකාවේ ළමුන් හා තරුණයන්ගේ සංඛ්‍යාව 6052කි. 2014 වසරේ සිට මේ දක්වා එය ඉහළ මට්ටමකි. ‍

NewYork Times වාර්තාවට අනුව 2014 වසරේ සිට වෙඩි තැබීම් වලින් ළමුන් මිය යාමේ අනුපාතය ඉහළ යාම ආරම්භ වී තිබේ. 2020 වසර වනවිට මෝටර් රථ අනතුරු ඉක්මවා අවි ප්‍රචණ්ඩත්වය, ළමුන්ගේ ප්‍රමුඛ මරණ සාධකය බවට පත්ව තිබේ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම