චීන උප ජනපති බ්‍රසීලයේ නව ජනපති ධූරප්‍රාප්ති උත්සවයට එක්වෙයි
2022-12-29 17:42:30
Share with:

බ්‍රසීල රජයේ ආරාධනාවකට අනුව චීන ජනපතිගේ විශේෂ නියෝජිත, චීනයේ උප ජනාධිපති Wang Qishanමහතා බ්‍රසීලයේ නව ජනපති ධූරප්‍රාප්ති උත්සවයට සහභාගි වනු ඇති බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි. එම උත්සවය ලබන ජනවාරි 1 වැනිදා බ්‍රසීලයේ බ්‍රසීලියා අගනුවරදී පැවැත්වීමට නියමිතය. 

උප ජනාධිපති Wang Qishan මහතා මෙවර ජනපතිගේ විශේෂ නියෝජිතයා ලෙස එම උත්සවයට එක් වීමෙන්, දෙරට අතර සබඳතාව ඉතාමත් වැදගත් ලෙස පිළිබිඹු කෙරෙන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (29) නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. 


ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම