පුනර්ජනනීය මාර්ගවලින් ඉදිරි වසර තුන තුළ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 2800ක්
2022-12-28 15:13:09
Share with:

පුනර්ජනනීය මාර්ගවලින් ඉදිරි වසර තුන තුළ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 2800 එකතු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සුළං බලයෙන් සහ වහලය මත සවිකරන සූර්ය පැනල තව දුරටත් ප්‍රචලිත කිරීමට ක්‍රියා කෙරේ.  ඒ සඳහා මීට පෙර ක්‍රියාත්මක කළ සහන ණය ක්‍රමය නැවත ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

මේ අතර කිලෝවොට් 5ක සූර්යබල ඒකකයක් සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ ලබා දීමට කටයුතු කරන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

 

 

 

 

 

 

 

 

 

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම