චීනයේ Gaofen 11-04 චන්ද්‍රිකාව සාර්ථකව උඩු ගුවනට
2022-12-27 19:07:44
Share with:

චීනයේ Gaofen 11-04 චන්ද්‍රිකාව සාර්ථකව නිකුත් කෙරේ.

අද(27) පස්වරුවේ ටයියුවාන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට ලෝන්මාර්ච් 4-B වාහක රොකට්ටුවකින් නිකුත් කෙරුණු එම චන්ද්‍රිකාව නියමිත කක්ෂයට ප්‍රවේශ වී තිබේ. 

ජාතික භූ සම්පත් සමීක්ෂණය,  නාගරික සැලසුම්, ඉඩම් අයිති නියම කිරීම, මාර්ග ජාල නිර්මාණය, බෝග අස්වනු තක්සේරුව, ආපදා පාලනය යනාදී ක්ෂේත්‍ර සඳහා එම චන්ද්‍රිකාව යොදා ගැනේ.

මෙය ලෝන්මාර්ච් වාහක රොකට්ටුවක 457 වැනි අභ්‍යවකාශ ගමනයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම