ලොව ප්‍රථම C919 ගුවන් යානාව අත්හදා බැලීමේ පියාසැරිය ඇරඹේ
2022-12-26 09:35:34
Share with:

චීනය දේශීය පර්යේෂණයකින් නිපදවන ලද ලොව ප්‍රථම C919 මගී ගුවන් යානාවේ පියාසර කිරීමේ ශක්‍යතා අත්හදා බැලේ. පසුගිය 9වැනි දා China Eastern ගුවන් සමාගමට භාර දෙනු ලැබූ C919 යානයේ පැය 100ක අත්හදා බැලීමේ පියාසැරිය අද(26)  ආරම්භ වෙයි. සුරක්ෂිතභාවය, නඩත්තු විශ්වසනීයත්වය හා ක්‍රියාකාරීත්වය සඳහා වන විවිධ ශක්‍යතා එහිදී පරීක්ෂාවට ලක්වනු ඇත.

චීන සිවිල් ගුවන් පරිපාලන රෙගුලාසීන්ට අනුකූලව, ප්‍රථම C919 ගුවන් යානාවේ මෙහෙයුම් ලබන වසර මුල දී ඇරඹීමට අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම