නව Chengdu - Kunming දුම්රිය මාර්ගය විවෘත කෙරේ
2022-12-26 09:53:03
Share with:

චීනයේ Sichuan පළාතේ Chengdu නගරයේ සිට, Yunnan පළාතේ Kunming නගරය දක්වා වූ නව දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කර තිබේ.

අද (26) පෙරවරු 8:05ට C57දුම්රිය Chengdu දකුණු දුම්රිය ස්ථානයෙන් පිටත් විය. මෙය නව Chengdu - Kunming දුම්රිය මාර්ගයේ නිල වශයෙන් ධාවනය කළ පළමු දුම්රිය ද වේ.

නව Chengdu - Kunming දුම්රිය මාර්ගයේ දුර, ධාවන සැතපුම් කිලෝමීටර 915 ක් සහ එහි ගමන් වේගය 160km/h වේ. මෙම නව දුම්රිය මාර්ගය ඉදි කිරීමත් සමඟ, සම්පූර්ණ මාර්ගයේ ගමන් කිරීමට ගත වන කාලය පැය 19 සිට පැය 7 දක්වා අඩු වී ඇත.

ගුවන් විදුලිය
20230327සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම