ශීත කුණාටුවෙන් ඇමරිකාවේ පුද්ගලයන් 23 දෙනෙකු මරුට
2022-12-25 15:34:20
Share with:

දැඩි ශීත කාලගුණයෙන් ඇමරිකාවේ අවම වශයෙන් පුද්ගලයෝ 23 ක් ජීවිතක්ෂයට පත්වෙති.

24වැනිදා දක්වා කාලය තුළදී, මිචිගන්, නිව් යෝර්ක්, කොලරාඩෝ, ඔහියෝ, කෙන්ටකි, මිසූරි, ටෙනසි යන ජනපධවලින් මෙම මරණ වාර්තා වී ඇතැයි NBC වාර්තාවක දැක්වේ.

ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා මීට පෙර ධවල මන්දිර කණ්ඩායමෙන් ඉල්ලා සිටියේ දේශීය විපත් සහන කටයුතු සදහා සූදානම් වන ලෙසටයි. මේ අතර ශීත කුණාටුව බැරෑරුම් ලෙස සලකන ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම