මෙම වසරේ මුල් මාස 10 තුළ රුසියාවේ අමුද්‍රව්‍ය නොවන සහ බලශක්ති නොවන නිෂ්පාදන අපනයනය 1.5% කින් පහතට
2022-12-25 15:37:28
Share with:

මෙම වසරේ මුල් මාස 10 තුළ රුසියාවේ අමුද්‍රව්‍ය නොවන සහ බලශක්ති නොවන නිෂ්පාදන අපනයනය 1.5% කින් පහත වැටී ඇති බව, එරට උප අග්‍රාමාත්‍ය සහ කර්මාන්ත හා වෙළඳ අමාත්‍ය Igor Manturov පවසයි.

රුසියානු රජයේ වෙබ් අඩවියට අනුව, රුසියානු රජය ලොජිස්ටික් සැපයුම් දාමය නැවත ගොඩනැඟීම, නව හවුල්කාරිත්වයන් සොයා ගැනීම හා ගිණුම් පියවීමේ ක්‍රම සකස් කිරීමෙන්, අමුද්‍රව්‍ය නොවන සහ බලශක්ති නොවන නිෂ්පාදන අපනයනයන්හී තියුණු පහත වැටීම ඵලදායී ලෙස වළක්වා ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම